● Online Admission Issuance: Management Assistant (Clerk) – MA 1.1, Grade III applicants can now download their admissions from the Admissions page. Click here to access your admission.

New Rajya Osu Sala in Mathale was opened on 25th March 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වන ඔසුසල මතලේ නගරයේ දී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මීට මොහොතකට පෙර විවෘත කෙරිනි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ හිටපු සංවිධායක උජිත් අනුරාධ මහතාල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා. කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.