Osu Sala Manager's Meeting - 2019

2019 වර්ෂය සඳහා වන සැලසුම් සහ ඉලක්ක පිළිබඳ සාකච්චා කිරීම සඳහා දිවයින පුරා ඔසුසල කළමනාකරුවන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති එම් එච් එම් රූබි මහතාගේ ප්‍රධානත්වයෙන් 2019-01-18 දින රැස් වූහ.

Osusala Manager around the country gathered together to discussed their targets and future plans on 18/01/2019. Chairman of SPC, Dr H M M Rumie headed the meeting.