● Online Admission Issuance: Management Assistant (Clerk) – MA 1.1, Grade III applicants can now download their admissions from the Admissions page. Click here to access your admission.

ලේ දන්දීමේ මහා පුණ්යෝත්සවය - 2016

රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ සංවත්සරය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දීමේ මහා පුණ්යෝත්සවය මෙවරද 2016.09.22 වන දිනට වසර 45 ක් පිරීම නිමිත්තෙන්, ජාතික රුධිර මධ්යස්ථානයේ අධීක්ෂණය යටතේ 2016.09.15 වන දින දවස පුරා සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

එහිදී ලේ පරිත්‍යාගශීලීන් 124 දෙනෙකු ලේ පරිත්‍යාග කල අතර එම වැඩසටහනේ විශේෂ අවස්ථා දැක්වෙන ජායාරූප පෙළක් පහත දක්වා ඇත.