වසර 53 කට අධික කාලයක් පුරා තරඟකාරී මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ මෙරට සෞඛ්‍ය සේවාවට සැපයීමට සහ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරන ශ්‍රී ලංකාරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා.