● Online Admission Issuance: Management Assistant (Clerk) – MA 1.1, Grade III applicants can now download their admissions from the Admissions page. Click here to access your admission.

New Rajya Osu Sala in Dabulla was opened on 25th March 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 43 වන ඔසුසල දඹුල්ල නගරයේ දී ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2019-03-26 විවෘත කෙරිනි. මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා, කළමණාකාර අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.