Eye & Ear Clinic 2019

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ විධායක නිලධාරී සංගමය විසින් Vision Care ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කරණ ලද අක්‍ෂි සහ ශ්‍රවණ සායනය අති සාර්ථකව ආයතනය පරිශ්‍රයේ පැවැත්වෙන අයුරු